වෙසක් පොහොය නිමිත්තෙන් සුරා සැල් වැසේ.

වෙසක් පොහොය නිමිත්තෙන් සුරා සැල් වැසේ.

වෙසක් පොහොය නිමිත්තෙන් සුරා සැල් වැසේ.

කර්තෘ Staff writer

15 May, 2019 | 4:34 pm

වෙසක් පොහොය නිමිත්තෙන් දිවයිනේ සියලු සුරාසැල් දින 4 ක් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

ඒ අනුව ලබන 17, 18, 19 සහ 20 වෙනි දිනවල දී සියලු සුරා සැල් වසා සැල් වසා තැබෙනු ඇති.

 

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]