ලබන සඳුදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙර්

ලබන සඳුදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙර්

ලබන සඳුදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙර්

කර්තෘ Staff writer

15 May, 2019 | 3:17 pm

COLOMBO (News 1st) : ලබන 20 වැනි සඳුදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

අභ්‍යන්තර, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පැවසුවේ, වෙසක් පොහොය යෙදෙන ලබන 18 සහ 19 යන දෙදින සෙනසුරාදා සහ ඉරිදා දින හේතුවෙන් ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ උපදෙස් මත සඳුදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ්‍යට පත් කළ බවයි.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]