මැණික්හින්න ප්‍රදේශයේ කලහකාරි ලෙස හැසුරුණු පුද්ගලයින් රක්ෂිත බන්ධනාගාර ගත කරයි.

මැණික්හින්න ප්‍රදේශයේ කලහකාරි ලෙස හැසුරුණු පුද්ගලයින් රක්ෂිත බන්ධනාගාර ගත කරයි.

මැණික්හින්න ප්‍රදේශයේ කලහකාරි ලෙස හැසුරුණු පුද්ගලයින් රක්ෂිත බන්ධනාගාර ගත කරයි.

කර්තෘ Staff writer

15 May, 2019 | 4:40 pm

මහනුවර, මැණික්හින්න ප්‍රදේශයේ කලහකාරි ලෙස හැසුරුණු පුද්ගලයින් පස්දෙනෙකු ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සැකකරුවන් තෙල්දෙණිය මහේස්ත්‍රාත් දිසා විනිසුරු ශානක කලන්සුරිය මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස බන්ධනාගත කර ඇත.

දම්බරාව, කිරිමැටිය, පිලවල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන මොවුන්,  මැණික්හින්න ප්‍රදේශයේ මාර්ගයක කලහකාරි ලෙස හැසිරීම හේතුවෙන් මොවුන් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]