කැකිරාවේ මාරක අනතුරකින් තිදෙනක් මරුට

කැකිරාවේ මාරක අනතුරකින් තිදෙනක් මරුට

කැකිරාවේ මාරක අනතුරකින් තිදෙනක් මරුට

කර්තෘ Staff writer

15 May, 2019 | 4:09 pm

COLOMBO (News 1st) : කැකිරාව, මඩාටුගම ප්‍රදේශයේදී අද පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ලා ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 8 දෙනෙකු දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමේදී ඉන් තිදෙනෙකු මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ වෑන් රථයේ රියැදුරු, බිරිඳගේ මව සහ ඔහුගේ දියණියයි.

ඔවුන් මහවෙල, පතලවැව පදිංචිකරුවන් ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]