කලහකාරී ලෙස හැසිරීම ත්‍රස්තවාදීන්ගේ අරමුණු ඉටු කිරීමක් – යුද හමුදාපති

කලහකාරී ලෙස හැසිරීම ත්‍රස්තවාදීන්ගේ අරමුණු ඉටු කිරීමක් – යුද හමුදාපති

කලහකාරී ලෙස හැසිරීම ත්‍රස්තවාදීන්ගේ අරමුණු ඉටු කිරීමක් – යුද හමුදාපති

කර්තෘ Staff writer

15 May, 2019 | 7:29 am

COLOMBO (News 1st) – ජාතිය හෝ ආගම පදනම් කර ගෙන කලහකාරී ලෙස හැසිරීමෙන් දේපළවලට සහ ජීවිතවලට හානි කිරීම ත්‍රස්තවාදීන්ගේ අරමුණු ඉටු කිරීමක් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, එවැනි ක්‍රියාවලින් වැළකී රටේ සාමය ආරක්ෂා කිරීමට කැපවන ලෙස ය.

මෙලෙස කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයින්ට එරෙහිව දැඩි දඬුවම් ලබා දීමට ද කටයුතු කරන බව යුද හමුදාපතිවරයා අවධාරණය කරයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]