15-05-2019 | 4:40 PM
මහනුවර, මැණික්හින්න ප්රදේශයේ කලහකාරි ලෙස හැසුරුණු පුද්ගලයින් පස්දෙනෙකු ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
සැකකරුවන් තෙල්දෙණිය මහේස්ත්රාත් දිසා විනිසුරු ශානක කලන්සුරිය මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස බන්ධනාගත කර ඇත.
දම්බරාව, කිරිමැටිය, පිලවල යන ප්රදේශවල පදිංචිකරුවන් ...