වයඹ පළාතේ පොලිස් ඇඳිරි නීතිය ගැන දැනුම් දීමක්

වයඹ පළාතට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ගැන දැනුම් දීමක්

by Staff writer 14-05-2019 | 3:27 PM
COLOMBO (News 1st) - වයඹ පළාතට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද (14) පස්වරු 4.00ට ඉවත් කරන බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, නැවත අද (14) පස්වරු 6.00 සිට හෙට (15) උදෑසන 6.00 දක්වා එම පළාතට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව ය.