14-05-2019 | 6:46 PM
COLOMBO (News 1st) - කොච්චිකඩේ දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ අලහුදීන් අහමඩ් මුවාඩ් නීති විද්‍යාලයට ඇතුළු වීම සඳහා සුදුසුකම් ලබා සිටි අයෙකු බව අද අධිකරණයේදී අනාවරණය විය.
ඒ, ඔහුගේ මරණය පිළිබඳ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ කැඳවූ අවස...