by Staff writer 13-05-2019 | 9:40 PM
COLOMBO (News 1st) - රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විශේෂ ප්‍රකාශයක් කළේ ය.
එහිදී වැඩ බලන පොලිස්පතිවරයා පැවසූවේ, රට අරාජිකවීමට ඉඩ නොතබන බවත්, මෙම සිද්ධි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ට ඇප නොලැබෙන ලෙස ක්‍රිය කරන බැවින් කඩාකප්පල්කාරී, අන්තවාදී ක්‍රියා වහාම නතර කරන බවයි.