දිවයිනටම පොලිස් ඇඳිරි නීතිය

දිවයිනටම පොලිස් ඇඳිරි නීතිය පනවයි

by Staff writer 13-05-2019 | 7:59 PM

COLOMBO (News 1st) - දිවයිනේ සෙසු ප්‍රදේශවලට අද (13) රාත්‍රී 9.00 සිට හෙට (14) අලුයම 4.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය බලපැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මේ අතර වයඹ පළාතට පැන වූ පොලිස් ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය නිවේදනය කළේ ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, ගම්පහ පොලිස් කොට්ඨාසයට පැන වූ පොලිස් ඇදිරි නීතිය හෙට උදෑසන 6.00 දක්වා හෙට (14)ක්‍රියාත්මක බවයි.