ගම්පහ පොලිස් කොට්ඨාසයට පොලිස් ඇඳිරි නීතිය

ගම්පහ පොලිස් කොට්ඨාසයට පොලිස් ඇඳිරි නීතිය

by Staff writer 13-05-2019 | 7:47 PM

COLOMBO (News 1st) - ගම්පහ පොලිස් කොට්ඨාසයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, උදෑසන 6.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇති බවයි.