පොලිස් බල ප්‍රදේශ 4කට යළිත් පෙලිස් ඇඳිරි නීතිය

කුලියාපිටිය, බිංගිරිය, හෙට්ටිපොළ හා දුම්මලසූරියට යළිත් පොලිස් ඇඳිරි නීතිය

by Sagarika Chathumali 13-05-2019 | 2:51 PM
COLOMBO (News 1st) : කුලියාපිටිය, බිංගිරිය, හෙට්ටිපොළ හා දුම්මලසූරිය යන පොලිස් බල ප්‍රදේශවලට යළි පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, හෙට අලුයම 4.00 තෙක් එම ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක  වනු ඇති බවයි.