කලහකාරී තත්ත්වය පාලනයට අවශ්‍ය වුවහොත් උපරිම බලය යොදවනවා – යුද හමුදාපති

කලහකාරී තත්ත්වය පාලනයට අවශ්‍ය වුවහොත් උපරිම බලය යොදවනවා – යුද හමුදාපති

කර්තෘ Staff writer

13 May, 2019 | 8:45 pm

COLOMBO (News 1st) – යුද හමුදාපති ලුතිනන් ජෙනරල් මහේෂ් සේනානායක මහතා රටේ වත්මන් තත්ත්වය පිළිබඳව නිව්ස්ෆස්ට් සමග අදහස් පළ කළේ ය.

එහිදී යුද හමුදාපතිවරයා සඳහන් කළේ, කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයින් මර්දනය කිරීම සඳහා අවශ්‍ය වුවහොත් උපරිම බලය යොදවන බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]