13-05-2019 | 5:01 PM
සෑම රටක්ම ත්‍රස්තවාදී නීති රීති යාවත්කාලීන කිරීමට කටයුතු කරන බැවින් ප්‍රතිත්‍රස්ත පනත මගින් එය සිදුකිරීමට අපේක්ෂා කරන බව රාජ්‍ය ව්‍යවසාය අමාත්‍ය ලක්ෂ්මන් කිරීඇල්ල පවසයි.
අද මාධ්‍ය හමුවක් කැඳවමින් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ත්රස්තවාදයේ මුහුණුවර වෙනස් වී ඇති බැවින්, ගෝලීය ත්‍රස්තවාදය ...