හලාවත නොසන්සුන්තාවට මුල් වූ සැකකරු අත්අඩංගුවට

UPDATE : හලාවතට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අලුයම 4ට අවසන්

by Staff writer 12-05-2019 | 12:51 PM
4.35 PM UPDATE:  හලාවත නගර සීමාවට බලපැවැත්වෙන පරිදි පනවන ලද පොලිස් ඇඳිරි නීතිය හෙට (13) අලුයම 4.00ට අවසන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. ...................................................................................................................................................................................... Update: හලාවත නගරයේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවීමට හේතු වූ ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

...................................................................................................................................

COLOMBO (News 1st) - හලාවත නගරයේ ඇති වූ නොසන්සුන් තත්ත්වයක් පාලනය කිරීමට හලාවත නගර සීමාවට බලපැවැත්වෙන පරිදි හෙට උදෑසන 6.00 දක්වා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පැන වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි

https://www.youtube.com/watch?v=VWSVhum-T_U