බර්කිනා ෆාසෝහි දේව මෙහෙයක් අතරතුර වෙඩි ප්‍රහාරයක්.

බර්කිනා ෆාසෝහි දේව මෙහෙයක් අතරතුර වෙඩි ප්‍රහාරයක්..

by Staff writer 12-05-2019 | 10:37 PM
COLOMBO (News 1st) : බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ කතෝලික දේවස්ථානයට එල්ලවූ සන්නද්ධ වෙඩි ප්‍රහාරයකින් එහි පියතුමා ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කෙසේ වෙතත් එම ප්‍රහාරය එල්ල කළ ජිහාඩ් ත්‍රස්තවාදීන් සඳහන් කළේ, ඉන් පුද්ගලයන් 20 ත් 30 ත් අතර පිරිසක් මියගිය අතර පසුව තමන් එම දේවස්ථානයට ගිනිතැබූ බවයි. දේව මෙහෙයක් පැවැත්වෙන අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ලවී තිබිණ