by Staff writer 12-05-2019 | 11:00 AM
COLOMBO (News 1st) - දකුණු මුහුදේදී අනතුරට පත් වූ ධීවරයින් 10 දෙනෙකු නාවික හමුදාව බේරා ගෙන තිබේ.
නාවික හමුදාව සඳහන් කළේ, දකුණු නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් අම්බලන්ගොඩ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේදී ඔවුන් බේරාගත් බවයි.
ගාල්ල වරායට රැගෙන එමෙන් පසු ඔවුන් ඥාතීන්ට භාරදුන් බව ද නාවික හමුදාව ප්‍රකාශ කළා.