ත්‍රස්තවාදය හමුවේ තමා පසු නොබසින බව ජනපති කියයි

ත්‍රස්තවාදය හමුවේ තමා පසු නොබසින බව ජනපති කියයි

by Staff writer 11-05-2019 | 12:46 PM

COLOMBO (News 1st) - ත්‍රස්තවාදය හමුවේ තමා පසු නොබසින බවත් ත්‍රස්තවාදය තුරන් කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ, - රට වෙනුවෙන් එකට සිටිමු - සංවර්ධන වැඩසටහන් මාලාවේ තෙවන අදියරේ අම්පාර දිස්ත්‍රික් අවසන් ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි.