ලංකා IOC සමාගමෙත් පෙට්‍රල් මිල ඉහළට

ලංකා IOC සමාගමෙත් පෙට්‍රල් මිල ඉහළට

by Staff writer 11-05-2019 | 6:57 AM

COLOMBO (News 1st) - ලංකා IOC සමාගමත් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ.

ලංකා IOC සමාගම නිවේදනය කළේ, ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ ප්‍රෙටල් ලීටරයක් රුපියල් 3.00 කින් ඉහළ දැමූ බවයි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 5.00 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 2.00 කින් ඉහළ දමා ඇත. ඔටෝ ඩීසල් ලීටරයක මිලෙහි වෙනසක් මෙවර සිදුවී නොමැත.