ලංකා IOC සමාගමෙත් පෙට්‍රල් මිල ඉහළට

ලංකා IOC සමාගමෙත් පෙට්‍රල් මිල ඉහළට

ලංකා IOC සමාගමෙත් පෙට්‍රල් මිල ඉහළට

කර්තෘ Staff writer

11 May, 2019 | 6:57 am

COLOMBO (News 1st) – ලංකා IOC සමාගමත් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ.

ලංකා IOC සමාගම නිවේදනය කළේ, ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ ප්‍රෙටල් ලීටරයක් රුපියල් 3.00 කින් ඉහළ දැමූ බවයි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 5.00 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 2.00 කින් ඉහළ දමා ඇත.

ඔටෝ ඩීසල් ලීටරයක මිලෙහි වෙනසක් මෙවර සිදුවී නොමැත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]