මේ වසරේ තේ අපනයනයෙන් අ. ඩොලර් බිලියන 1.5 ක ආදායම් අපේක්ෂාවක්

මේ වසරේ තේ අපනයනයෙන් අ. ඩොලර් බිලියන 1.5 ක ආදායම් අපේක්ෂාවක්

මේ වසරේ තේ අපනයනයෙන් අ. ඩොලර් බිලියන 1.5 ක ආදායම් අපේක්ෂාවක්

කර්තෘ Staff writer

10 May, 2019 | 5:43 pm

COLOMBO (News 1st) – මේ වසරේ තේ අපනයනයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක ආදායම් අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසයි.

එහි සභාපති ලුසිල් විජේවර්ධන මහතා සඳහන් කළේ, තේ කිලෝග්‍රෑම් මිලියන 307 – 310 අතර ප්‍රමාණයක් මේ වසරේ අපනයනය කිරීමට අපේක්ෂා කරන බවයි.

එම අරමුණ කරා ළඟාවීමට හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]