10-05-2019 | 4:41 PM
COLOMBO (News 1st) - ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක ෂැංග්‍රීලා හෝටලයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් සහරාන් හෂීම් නැමැත්තාගේ සිව්හැවිරිදි දියණියගේ රුධිර සාම්පල ලබාගෙන ඩී.එන්.ඒ වාර්තාවක් කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය.
ඒ, අපරාධ ...