ඇවටාර්-2 එළිදැක්වීම කල් යයි

ඇවටාර්-2 එළිදැක්වීම කල් යයි

by Staff writer 09-05-2019 | 4:52 PM
COLOMBO (News 1st) : ඇවටාර්-2 (Avatar-2) චිත්‍රපටය එළිදැක්වීමේ දිනය තව දුරට ත් ප්‍රමාද කිරීමට එම චිත්‍රපට නිෂ්පාදන සමාගම තීරණය කර තිබේ. ඒ අනුව මීට පෙර ලබන වසරේ දෙසැම්බර් මස එළිදැක්වීමට නියමිතව තිබූ එම චිත්‍රපටය 2021 වසරේ දෙසැම්බර් 17 වැනි දින එළිදැක්වෙනු ඇති. මීට සමගාමීව ඇවටාර් චිත්‍රපටයේ තුන්වන, හතරවන සහ පස්වන චිත්‍රපට 2023 , 2025 සහ 2027 යන වසරවලදී එළිදැක්වීමට සැලසුම් කර තිබේ.