ඇවටාර්-2 එළිදැක්වීම කල් යයි

ඇවටාර්-2 එළිදැක්වීම කල් යයි

ඇවටාර්-2 එළිදැක්වීම කල් යයි

කර්තෘ Staff writer

09 May, 2019 | 4:52 pm

COLOMBO (News 1st) : ඇවටාර්-2 (Avatar-2) චිත්‍රපටය එළිදැක්වීමේ දිනය තව දුරට ත් ප්‍රමාද කිරීමට එම චිත්‍රපට නිෂ්පාදන සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව මීට පෙර ලබන වසරේ දෙසැම්බර් මස එළිදැක්වීමට නියමිතව තිබූ එම චිත්‍රපටය 2021 වසරේ දෙසැම්බර් 17 වැනි දින එළිදැක්වෙනු ඇති.

මීට සමගාමීව ඇවටාර් චිත්‍රපටයේ තුන්වන, හතරවන සහ පස්වන චිත්‍රපට 2023 , 2025 සහ 2027 යන වසරවලදී එළිදැක්වීමට සැලසුම් කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]