by Staff writer 08-05-2019 | 4:08 PM
(News 1st) - ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් ටූ බොලිවුඩ් චිත්‍රපටයේ තවත් ගීයක් අන්තර්ජාලයට නිකුත් කර තිබේ.
එය නම් කර ඇත්තේ ජාත් ලුදියානේ නමින්.
ටයිගර් ෂ්රොෆ් සහ අනන්‍යා පාණ්ඩේ ප්‍රධාන චරිත රඟන ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් ටූ චිත්‍රපටය ලබන මැයි 10 වන දින එළිදැක්වීමට නියමිත ය.
මෙම චිත්‍රපටය පූනීත් මල්හෝත්‍රාගේ අධ්‍යක්ෂණයකි.