Student Of The Year 2 චිත්‍රපටයේ තවත් ගීයක් අන්තර්ජාලයට

Student Of The Year 2 චිත්‍රපටයේ තවත් ගීයක් අන්තර්ජාලයට

කර්තෘ Staff writer

08 May, 2019 | 4:08 pm

(News 1st) – ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් ටූ බොලිවුඩ් චිත්‍රපටයේ තවත් ගීයක් අන්තර්ජාලයට නිකුත් කර තිබේ.

එය නම් කර ඇත්තේ ජාත් ලුදියානේ නමින්.

ටයිගර් ෂ්රොෆ් සහ අනන්‍යා පාණ්ඩේ ප්‍රධාන චරිත රඟන ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් ටූ චිත්‍රපටය ලබන මැයි 10 වන දින එළිදැක්වීමට නියමිත ය.

මෙම චිත්‍රපටය පූනීත් මල්හෝත්‍රාගේ අධ්‍යක්ෂණයකි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]