08-05-2019 | 3:42 PM
COLOMBO (News 1st) - පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් වසා දැමුණු දහම් පාසල් නැවත විවෘත කරන දිනය යළිත් වරක් කල් දැමූ බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.
එහි කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා සඳහන් කළේ, ලබන 12 වන දා දහම් පාසල් විවෘත කිරීමට මීට පෙර තීරණය කර තිබූ බව ය.
ඊයේ රැස්වූ බෞද්ධ උපදේ...