"ජාතිවාදය ඇති කරන කිසිදු කරුණක් ලිපියේ අඩංගු නැහැ"

ජාතිවාදය ඇති කරන කිසිදු කරුණක් ලිපියේ අඩංගු නැහැ - ලක්ෂ්මන් කිරිඇල්ල

by Staff writer 07-05-2019 | 9:13 PM
COLOMBO (News 1st) - ජාතික අසමගියට හේතු වන කරුණු ඇතුළත් බව කියන ලිපි තොගයක් සමග රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යංශයේ සේවකයින් තිදෙනෙකු අත්අඩංගුවට පත් වීමේ සිද්ධිය පිළිබඳව සභානායකවරයා අද කරුණු පැහැදිලි කළේ ය.