by Staff writer 07-05-2019 | 1:38 PM
COLOMBO (News 1st) : රටේ පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු කල්තැබීමේ විවාදය මේ වනවිට පැවැත්වේ.
රටේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරනු ලැබුවේ, ඊයේ දිනයේදීයි.
https://www.youtube.com/watch?v=PhlqV6zaP9o