06-05-2019 | 8:40 AM
COLOMBO (News 1st) : කඩු, කිණිසි, උල් පිහි, හමුදා හා පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුම් පොලීසියට භාර දීමට ලබා දී තිබූ කාලය තවත් පැය 48කින් දීර්ඝ කර තිබේ.
නිවෙස්වල සහ ඇතැම් ස්ථානවල ඇති කඩු, කිණිසි සහ උල්පිහි ආදිය පොලිස් ස්ථාන වෙත භාරදීමට ලබාදී තිබූ කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්වීමට නියමිතව තිබිණ.
ප...