මේ රටේ නායකයෝ බයගුල්ලෝ - ආචාර්ය ඒ.ටී. ආරියරත්න

මේ රටේ නායකයෝ බයගුල්ලෝ - ආචාර්ය ඒ.ටී. ආරියරත්න

by Staff writer 04-05-2019 | 9:30 PM
COLOMBO (News 1st) - රට යළි නිසි මගට ගැනීමට නම් දේශපාලන අධිකාරිය නිශ්ශබ්දව, ආරක්ෂක අංශ වෙත සිය කටයුතු කර ගෙන යාමේ නිදහස ලබා දිය යුතු බව ආචාර්ය ඒ.ටී.ආරියරත්න පෙන්වා දෙයි. ඔහු මේ අදහස් පළ කළේ, කොළඹ පැවති උත්සවයකට එක්වෙමින්.