මන්නාරම ප්‍රදේශයෙන් C4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 12 ක් පොලීසිය භාරයට

මන්නාරම ප්‍රදේශයෙන් C4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 12 ක් පොලීසිය භාරයට

මන්නාරම ප්‍රදේශයෙන් C4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 12 ක් පොලීසිය භාරයට

කර්තෘ Staff writer

04 May, 2019 | 9:30 am

COLOMBO (News 1st) – මන්නාරම, ශාන්තිපුරම් ප්‍රදේශයේ වැටලීමකින් C4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12 ක් පොලීසිය භාරයට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ, එහිදී කාල විරාම පරිපථ 6 ක් ද සිය භාරයට ගත් බවයි.

පුපුරණ ද්‍රව්‍ය තොගය හා කාල විරාම පරිපථ තොගය කිලිනොච්චි කඳවුරේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් විනාශ කිරීමට කටයුතු කළ බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]