මහරගම ප්‍රදේශයේ නිවසක් පරීක්ෂාවකට

මහරගම ප්‍රදේශයේ නිවසක් පරීක්ෂාවකට

මහරගම ප්‍රදේශයේ නිවසක් පරීක්ෂාවකට

කර්තෘ Staff writer

03 May, 2019 | 7:19 am

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා යුද හමුදාවට ලැබුණු තොරතුරක් මත ඊයේ රාත්‍රියේ මහරගම ප්‍රදේශයේ නිවසක් පරීක්ෂාවකට ලක් කර තිබේ.

ඊයේ රාත්‍රී 10.00 පමණ මෙම පරීක්ෂාව සිදු කෙරුණේ, යුද හමුදාව සහ මහරගම පොලීසියේ නිලධාරීන් විසිනි.

එහිදී අදාළ නිවසේ තිබි යුද හමුදා ඇඳුමට සමාන රෙදි තොගයක් හමුව තිබේ.

ආදළ රෙදි තොගය කිලෝග්‍රෑම් නමයකය ආසනය.

සැකපිට නිවසෙහි හිමිකරුව අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය ප්‍රකාශ කළේ, සැකකරු මහරගම ප්‍රදේශයේ රෙදි වෙළෙඳාම් කරන පුද්ගලයෙකු බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]