03-05-2019 | 4:39 PM
COLOMBO (News 1st) - කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ රැඳී සිටි ත්රස්තවාදීන් සම්බන්ධයෙන් තොරතුරු ලබා දී ක්‍රියාත්මක වූ පොලිස් රථ වාහන අංශයේ කොස්තාපල්වරයාට උසස් වීමක් ලබා දී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ ඒ අනුව එම නිලධාරියා, පොලිස් සැරයන් ධූරයට උසස් කළ බව ය.
...