ජා-ඇල කර්මාන්ත ශාලාවක විශේෂ මෙහෙයුමක්...

ජා-ඇල කර්මාන්ත ශාලාවක විශේෂ මෙහෙයුමක්...

by Staff writer 02-05-2019 | 7:47 PM
COLOMBO (News 1st) : ජා-ඇල, ඒකල ප්‍රදේශයේ යකඩ උණු කිරීමේ කර්මාන්ත ශාලාවක තිබී බර අවි සඳහා යොදා ගන්නා බවට සැලකෙන උණ්ඩ සහ හිස් කොපු තොගයක් සොයාගෙන තිබේ. අද පස්වරුවේ ආරක්ෂක අංශ විසින් අදාළ කම්හල තුළ සිදුකළ පරීක්ෂාවකදී මෙම උණ්ඩ සහ හිස්කොපු සොයා ගනිණ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. https://www.youtube.com/watch?v=EvHcMcU3GKM