අසන්තා ද මැල්ට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ තනතුරක්

අසන්තා ද මැල්ට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කළමනාකරු තනතුර

by Staff writer 02-05-2019 | 11:25 AM

COLOMBO (News 1st) - ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති අසන්තා ද මැල් මහතා පත් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, රෝයි ඩයස් මහතා ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ පුහුණුකරු තනතුරට පත් කළ බවයි.