02-05-2019 | 8:09 PM
COLOMBO (News 1st) : ආරක්ෂක හමුදා හා පොලීසිය අදත් දිවයින පුරා සෝදිසි මෙහෙයුම් ක්රියාත්මක කළේ ය.
ජාඇළ , කුරුණෑගල, ත්රිකුණාමලය, මාතර, වැලිකන්ද, රුවන්වැල්ල, කොළඹ වොක්ෂෝල්වීදිය, කැකිරාව, මොනරාගල , මහනුවර ඇතුළු දිවයිනේ ප්රදේශ රැසක කළ සෝදිසි මෙහෙයුම් හා වැටලීම්වලදී සැකකටයුතු පුද්ගලයින් ඇතුළු අවි ආයු...