සමන්තුරේ ප්‍රදේශයෙන් ආයුධ තොගයක් සොයා ගැනේ

සමන්තුරේ ප්‍රදේශයෙන් ආයුධ තොගයක් සොයා ගැනේ

by Staff writer 01-05-2019 | 12:24 PM
COLOMBO (News 1st) - සමන්තුරේ මල්ආර දෙක ප්‍රදේශයෙන් ජෙලට්නයිට් කූරු 200ක් ඇතුළු ආයුධ කිහිපයක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබේ. මෙහෙයුම් ක්‍රියාත්මක වන්නේ යුද හමුදාව, පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව ය. මෙහෙයුම්වලදී ටී 56 මැගසින් තුනක්, ෂොට් ගන් වර්ගයේ පතුරම් 7ක්, ඩෙටනේටර්, වයර් මීටර් 40ක් පිස්තෝල දෙකක් හා ටී 56 හිස් මැගසින් එකක් ඇතුළු ආයුධ තොගයක් මේ වන විට සොයාගෙන තිබේ.