01-05-2019 | 5:05 PM
COLOMBO (News 1st) : 'ෆොනී' සුළි කුණාටුවේ බලපෑමෙන් ලබන 3 වැනිදා දක්වා වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සබරගමුව, මධ්‍යම, දකුණු, බස්නාහිර, ඌව, සහ වයඹ පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි...