2018 උ/පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට

2018 උ/පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට

by Staff writer 30-04-2019 | 3:17 PM

COLOMBO (News 1st) - 2018 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පුජිත මහතා සඳහන් කළේ, විභාග දෙපාර්තමේන්තුවේ WWW. DOENETS.LK වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බවයි. මෙවර නැවත සමීක්ෂණ සඳහා අයැදුම්පත්‍ර 68009 ක් ලැබී තිබු බව ද විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.