ප්‍රදේශ 3කට අද රාත්‍රී 8.00 සිට පොලිස් ඇඳිරි නීතිය

කල්මුණේ, සමන්තුරෙයි, චවලකඩෙයි ප්‍රදේශවලට අද ත් පොලිස් ඇඳිරි නීතිය

by Staff writer 30-04-2019 | 7:00 PM

COLOMBO (News 1st) - කල්මුණේ, සමන්තුරෙයි, චවලකඩෙයි යන පොලිස් බල ප්‍රදේශවලට අද (30) රාත්‍රී 8.00 සිට හෙට (01) පෙරවරු 6.00 දක්වා යළි පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.