පාස්කු ඉරිදා ප්‍රහාරය : පොලීසියට අවශ්‍ය කර තිබූ ලොරියක් සොයාගනී

පාස්කු ඉරිදා ප්‍රහාරය : පොලීසියට අවශ්‍ය කර තිබූ ලොරියක් සොයාගනී

පාස්කු ඉරිදා ප්‍රහාරය : පොලීසියට අවශ්‍ය කර තිබූ ලොරියක් සොයාගනී

කර්තෘ Staff writer

30 Apr, 2019 | 12:25 pm

COLOMBO (News1st) : පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළව අවශ්‍ය කර තිබූ ලොරි රථයක් පොළොන්නරුව සුංගාවිල ප්‍රදේශයේදී පොලීසිය භාරයට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, අංක EPPX -299 දරණ ලොරි රථය එලෙස පොලීසිය භාරයට ගත් බවයි.

ඒ සම්බන්ධයෙන් සැකකරුවන් ති දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]