30-04-2019 | 3:46 PM
COLOMBO (News 1st) - චණ්ඩ වන 'ෆොනී' සුළි කුණාටුව හේතුවෙන් ඉදිරි දින කිහිපයේ මෙරට බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි හා තද සුළං ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ලබන 03 වැනි දා දක්වා ඌව, සබරගමුව, මධ්‍යම, දකුණ, බස්නාහිර සහ වයඹ පළාත්වල...