අගරදගුරු හිමිපාණන් අගමැතිගෙන් කළ ඉල්ලීම

"ත්‍රස්තවාදය මර්දනයට නීති ප්‍රමාණවත් නැත්නම් නීති සංශෝධනයට පියවර ගන්න" - අගරදගුරු හිමිපාණන්

by Staff writer 29-04-2019 | 11:51 AM
COLOMBO (News 1st) : ත්‍රස්තවාදය මර්දනයට නීති ප්‍රමාණවත් නැත්නම් නව නීති ගෙන එනවාට වඩා තිබෙන නීති සංශෝධනයට පියවර ගන්නැයි, අගරදගුරු හිමිපාණන් අද අග්‍රාමාත්‍යවරයාගෙන්  ඉල්ලීමක් කළේ ය. අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ මෙම ඉල්ලීම සිදු කළේ, ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි. https://www.youtube.com/watch?v=Nto1BJ-xnbg