පොලිස් බල ප්‍රදේශ 3 කට යළි ත් පොලිස් ඇඳිරි නීතිය

කල්මුණේ, සමන්තුරෙයි, චවලකඩෙයි ප්‍රදේශවලට සවස 6.00 සිට පොලිස් ඇඳිරි නීතිය

by Staff writer 29-04-2019 | 5:50 PM

COLOMBO (News 1st) - කල්මුණේ, සමන්තුරෙයි, චවලකඩෙයි යන පොලිස් බල ප්‍රදේශවලට අද (29) සවස 6.00 සිට හෙට (30) පෙරවරු 8.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.