අමෙරිකානු තානාපති කාර්යාලයෙන් නිවේදනයක්....

අමෙරිකානු තානාපති කාර්යාලයෙන් නිවේදනයක්....

by Staff writer 29-04-2019 | 6:57 PM

COLOMBO (News 1st) - මරාගෙන මැරෙන ප්‍රහාරයන් පිළිබඳ පරීක්ෂණ සඳහා මෙරටට පැමිණ සිටින අමෙරිකානු විශේෂඥයින් කෙටි කාලීන නිශ්චිත අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා පමණක් කටයුතු කරන බව මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඔවුන් සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ, සිය විශේෂඥයින් මෙරට තුළ දීර්ඝ කාලීනව රැඳි සිටීමේ කිසිදු අපේක්ෂාවක් නොමැති බවයි.