“ත්‍රස්තවාදය මර්දනයට නීති ප්‍රමාණවත් නැත්නම් නීති සංශෝධනයට පියවර ගන්න” – අගරදගුරු හිමිපාණන්

“ත්‍රස්තවාදය මර්දනයට නීති ප්‍රමාණවත් නැත්නම් නීති සංශෝධනයට පියවර ගන්න” – අගරදගුරු හිමිපාණන්

“ත්‍රස්තවාදය මර්දනයට නීති ප්‍රමාණවත් නැත්නම් නීති සංශෝධනයට පියවර ගන්න” – අගරදගුරු හිමිපාණන්

කර්තෘ Staff writer

29 Apr, 2019 | 11:51 am

COLOMBO (News 1st) : ත්‍රස්තවාදය මර්දනයට නීති ප්‍රමාණවත් නැත්නම් නව නීති ගෙන එනවාට වඩා තිබෙන නීති සංශෝධනයට පියවර ගන්නැයි, අගරදගුරු හිමිපාණන් අද අග්‍රාමාත්‍යවරයාගෙන්  ඉල්ලීමක් කළේ ය.

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ මෙම ඉල්ලීම සිදු කළේ, ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]