29-04-2019 | 2:52 PM
COLOMBO (News 1st) : පවතින තත්ත්වය සඳහා සාමූහිකව එකතුවී ස්ථිර විසඳුමක් ලබා දීමට දේශපාලනඥයින් අපොහොසත්ව ඇති බව ත් ඔවුන් තවදුරටත්, පිළි බෙදෙමින් එකිනෙකාට චෝදනා කරගනිමින් පසුවන බවත්, ආගමික නායකයෝ පෙන්වා දෙති.
කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් පෙන්වා දෙන්නේ, දේශපාලනඥයින් සිය පක්ෂ හා තමන්ගේ දේශප...