වැල්ලවත්තේදී C4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග තිදෙනෙකු නාවික හමුදා භාරයට

වැල්ලවත්තේදී C4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග තිදෙනෙකු නාවික හමුදා භාරයට

වැල්ලවත්තේදී C4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග තිදෙනෙකු නාවික හමුදා භාරයට

කර්තෘ Staff writer

27 Apr, 2019 | 7:20 am

COLOMBO (News 1st) – වැල්ලවත්ත දුම්රිය ස්ථානය ආසන්නයේ සැකකටයුතු ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමේදී සී – ෆෝ වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑමයක් නාවික හමුදාව භාරයට ගෙන තිබේ.

නාවික හමුදාව පැවසුවේ, එහිදී සැකකරුවන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි.

ඔවුන්ගේ අනන්‍යතාව මෙතෙක් හෙළිවී නොමැත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]