ගාල්ලේ සෝදිසි මෙහෙයුමකින් 5 දෙනෙකු අත්අඩංගුවට

ගාල්ලේ සෝදිසි මෙහෙයුමකින් 5 දෙනෙකු අත්අඩංගුවට

ගාල්ලේ සෝදිසි මෙහෙයුමකින් 5 දෙනෙකු අත්අඩංගුවට

කර්තෘ Staff writer

27 Apr, 2019 | 1:20 pm

COLOMBO (News 1st) – ගාල්ල, පෝද්දල ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී සැකපිට පුද්ගලයින් 5දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, මෙම සැකකරුවන් අන්තවාදී කණ්ඩායම්වලට සම්බන්ධ බවට සැක කරන බවයි.

ඔවුන් සතුව තිබි කඩුවක් ද සොයාගෙන ඇත.

අද උදෑසන පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදා සාමාජිකයින් එක් ව මෙම මෙහෙයුම දියත් කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]