27-04-2019 | 5:00 PM
COLOMBO (News 1st) - අම්පාර, නින්දවූර් ප්රදේශයේ නිවසක කළ පරීක්ෂාවකදී මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල සඳහා යකඩ බෝල සවි කළ තහඩුවක්, ලියාපදිංචි නොකළ වෑන් රථයක් ඇතුළු ආයුධ කිහිපයක් සොයා ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, නින්දවූර් ප්රදේශයේ මරාගෙන මැරෙන බෝම්බ කණ්ඩායම් සිටින බවට ලද තොරතුරකට අනුව පොලීසිය හා පොලිස්...